Spread the love

GSP+ සහනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට යුරෝපා සංගමයේ විශේෂ නියෝජිතයින් පිරිසක් ලබන 27 වනදා මෙරටට පැමිණීමට නියමිත බව විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසුවේය.