Spread the love


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී ඹක්තෝඹර් මස 01 වැනිදා දක්වා නිරෝධායන ඇදිරිනීතිය දීර්ඝ කිරීමට තීරණය කර තිබෙනවා.
ලබන 21 වැනිදින දක්වා අළුයම 04.00 ට අවසන් විමටයි කලින් තිීරණය කර තිබුණේ.