Spread the love

ඉදිරියේදී ගෑස් මිල ඉහළ යනු ඇතැයි සිතා ගෑස් අලෙවිකරුවන්ගෑස් සිලින්ඩර සඟවා සිටින්නේ නම් වහාම පාරිිභෝගික අධිකාරියේ 1977 හදිසි ඇමතුම් අංකයට දැණුම් දෙන ලෙස පාරිභෝගික අධිකාරියේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ශාන්ත දිසානායක අවධාරණය කරයි.