Spread the love

වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම වූ සිරකරුවන් 10 දෙනෙකු මේ වන විට වහලය මත නැග උපවාසයක නිරත ව සිටී.

සිය දීර්ඝ කාලීන සිරදඬුවම් ලිහිල් කරන ලෙස ඉල්ලමින් ඔවුන් එම උපවාසය ආරම්භ කර ඇතැයි වාර්තා වේ.