විරාට් කෝලි රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නිල ට්විටර් ගිණුම හරහා විශේෂ ප්‍රකාශයක් කරමින් සඳහන් කළේ මෙවර අයි පී එල් ක්‍රිකට් තරගාවලියෙන් පසු රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත්වීමට තීරණය කළ බවයි.
ඔහු ඉන්දීය T20 කණ්ඩායමේ නායකත්වයෙන් ද ඉවත්වීමට තීරණය කර තිබෙනවා.
