සඳහිරු සෑයේ චුඩා මාණික්‍ය සහ කොත් වහන්සේ අගෝස්තු මස 20 වන දින සිට මේ දක්වා කළුතර බෝධි පරිශ්‍රයේ තැන්පත් කර ඇති අතර, දැඩි සෞඛ්‍ය ආරක්‍ෂණ මාර්ගෝපදේශයන්ට අනුව ඊයේ සවස සහ අද දින උදෑසන ගරුතර මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් නිසි ගෞරව මධ්‍යයේ ආගමික වතාවත් පවත්වන ලදී.
