Spread the love


ජනතාව ප්‍රතික්ෂේප කරනනේ එක්සත් ජාතික පක්ෂය නොව රනිල් වික්‍රමසිංහ මහතාවයි. මෙවැනි තත්ත්වයක් මත ඉදිරියට යන්න බැහැ.
අපි කැපුවත් කොල යන අදහස ඇති නොවී ඒ අන්ත වාදී තත්ත්වයෙන් ජනතාව තියාගෙන ඉන් නැතිව සිටිය යුතුයි .මන්ද එක්සත් ජාතික පක්ෂයෙන් සියයට අනුවක් සිටින්නේ සමගි ජනවේගයේයි. එවැනි අවස්ථාවක රනිල් වික්‍රමසිංහ මහතා උපදේශක තනතුරක් අරන් ජනතාව වෙනුවෙන් පුජා කළයුතු බව ලෝක මනුෂත්ව පදනමේ විධායක අධ්‍යක්ෂ ධනවර්ධන ගුරුගේ මහතා පවසයි.

බැදුම්කර වංචාවෙන් රනිල්වික්‍රමසිංහ මහතාට ලොකු චෝදනා ආවා.
එතුමාට තිබුණ ලොකුම ප්‍රශ්නයත් ඥාති සංග්‍රහය ලංකර ගැනීම .මහින්ද රාජපක්ෂ මහතාට තිබෙනවාවාගේ.
නමුත් සජිත් ප්‍රේමදාස මහතා තමාගේ එකම සහෝදරීවත් දේශපාලනයට ගාගන්නේ නැහැ. නියම කෙනා පිටුපස තමාගිය බවද පැවසුවේය.