වෙළඳ පොළ තුළ තිබෙන කිරිපිටි හිඟය සදහා විසදුම් ලෙස දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීමට පියවර ගෙන ඇතිබව පශු සම්පත් ගොවිපළ ප්‍රවර්ධන, කිරි හා බිත්තර ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ඩී.වී.හේරත් මහතා පැවසීය.
කොරෝනා වෛරසය හේතුවෙන් මෙම තත්ත්වය උදා වී තිබේ.ලෝක වෙළද පොළේ කිරිපිටි මිල ඉහළගොස් තිබේ.
ලෝක වෙළද පොළෙහි කිරිපිටි හිඟයක් පවතින බැවින් මෙරට ගොවියන් ශක්තිමත් කිරිම සදහා පියවර ගතයුතු බවද පැවසීය.
