කොරෝනා වැළඳුණු සංකුලතා සහිත දරුවන් 16 දෙනෙකු මේවන විට රිච්වේ ආර්‍යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ජී.විජේසූරිය මහතා පැවසීය.
කොරෝනා වැළදී සති දෙකක් ඉක්මවූ පසු එම රෝගය දරුවන්ට වැලදෙන බව පැවසීය.
අධික උණ,මුහුණ සහ හම රතු පාට වීම,ඇස් රතු වීම,බඩේ කැක්කුම සහ වමනය වැනි රෝග ලක්ෂ ඇත්නම් වහාම රෝහල් ගතවීම ඉතා වැදගත් බව පැවසීය.
