සහල් තොග සහ සිල්ලර වෙළදාමට පනවා තිබු පාලන මිල ඉවත්කර ඇතැයි වාර්තාවෙයි.
ඒ අනුව සහල් සදහා උපරිම තොග මිල හා සිල්ලර මිල ගණන් ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු කර ඇතැයිද වාර්තාවෙයි.
ඉදිිරියේදී අතිරික්ත සහල් තොගයක් තබා ගැනීම සදහා සහල් මෙට්ට්‍රික්ටොන් ලක්ෂයක් ආනයනය කල බවත් ,සහල් ආනයනයට අවසර හිමිවු බවත් කෘෂිකර්ම ඇමති මහින්ද අලුත්ගමගේ මහතා සදහන් කරයි.
මේ තුළින් කෘතිම සහල් හිගයට පිළිතුරු ලැබෙනු ඇතිබවට රජය සදහන් කරයි.
