Spread the love



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විදිහට සන්ධානයක් හදාගෙන ඉදිරියට එනවානම් එනවානම් වයඹ පලාතේ මහ ඇමති හැටියට ඉදිරිපත් වීමට සුදානම් බව බතික් අත්අයන්ත්‍ර,රෙදි හාදේශීය ඇඟලුම් රාජ්‍ය ඇමති දයාසිරි ජයසේකර මහතා පවසයි.


පක්ෂය කියනවානම් ඉදිිරිපත්වෙන්න කියා මං ඒකට සුදානම් .පසුගිය කාල වකවානුව තුළ විශාල ජනමතයක් හැදුවා විතරක් නොව ඒ අවුරුදු තුන ඇතුලවිශාල වැඩ කොටසක් කලා. එය තවත් ශක්තිමත් කොට හිටපු ඇමතිවරු මෙතන ඉන්නවා .

මේ සියලු දෙනා එකතු කරගෙන නිවැරදිව මේ කටයුතු කරන්න පක්ෂය විදිහට ඉල්ලුවොත් පාර්ලිමේන්තුවෙන් අයින් වෙලා පලාත් සභාවට ඉල්ලන්න සුදානම් .