Spread the love


මැණිකේ මගේ හිතේ ගීතයෙන් ලෝකයේම ආදරය දිනා ගත් යොහානි සිල්වා අද ඉන්දියා වේ ප්‍රසංග කිහිපයකට සහභාගී වීමට කටුනායක ගුවන් තොටුපලට පැමිණියා.

ඉන්දියාවට යාමට කටුනායකට පැමිණි යොහානිට ගුවන්තොටුපළ කාර්ය මණෟඩලය විසින් සංවිධාන කර තිබූ සංග්‍රහයක් භුක්ති විදීමට සිදු වුනේ යොහානි පුදුම කරමිනි.

එහිදී යොහානි වඩාත් හැගුම්බර වූ බවත්, ඇය සතුටු කදුළු සහිතව ගුවන්ගත වූ බවත් දැනගන්නට ලැබුණා.