Spread the love

සංචාරකයන් සදහා ඊයේ (28)මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කෙරෙනු නව සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඉදිරියේදී මෙරටට පැමිණෙන විදේශීය සංචාරකයන් සංඛ්‍යාව ඉහළ යනු ඇතිබව සංචාරක අමාත්‍යංශයේ ලේකම් එස්.හෙට්ටිආරච්චි මහතා පැවසීය.

ඉදිරි ශ්‍රීත සෘතුවේදී විදේශීය සංචාරකයන් 5000 ආසන්න සංඛ්‍යාවක් දෛනිකව පැමිණෙනු ඇති බව පැවසීය.