කොළඹ වරාය ආසන්න මුහුදේ ගිනි ගැනීමෙන් අනතුරුව මුහුදු බත් වූ x-press pearl නෞකාවෙන් මේවන විටත් තෙල් කාන්දු වන බව සමෘද්‍රීය පරිසර ආරක්ෂන අධිකාරියේ සභාපති නීතීඥ දර්ශනී ලහදපුර මහත්මිය පැවසූවාය.
දිනකට තෙල් ලීටර් 20 පමණ කාන්දු වන බව පැවසීය.
ඉක්මනින් වාෂ්ප වන රීදී පාටට සමාන ඉන්ධනයක් එසේ කාන්දු වන බව පැවසීය.නෞකාව භාරකාර සමගමේ “ටග්” යාත්‍රාවක් මගින් මුහුදු ජලයට මුසු වන ඉන්ධන කඩිනමින් වාෂ්ප කිරීම වේගවත් කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගෙන ඇතිබව පැවසූවාය.
