කොළඹ වරායේ බටහිර පර්යන්‍තයේ 51%කකොටස් ඉන්දියාවේ අදානි සමාගමට පැවරීමට අදාල ගිවිසුම අද (30) පෙරවරුවේ කොළඹදී අත්සන් කර තිබේ.
මෙහිදී කොළඹ වරායේ බටහිර පර්යන්තයේ සියයට පනස්එකක් ඉන්දියාවේ අදානි සමාගමටත් ,සියයට 41%ක් ජෝන් කීල්ස් සමාගමටත් සියයට 15ක් වරාය අධිකාරියටත් හිමිවේ.
අදානි සමාගම වෙනුනේ එහි නියෝජිතයකුත් .වරාය අධිකාරිය වෙනුවෙන් එහි සභාපතිවරයාත් අත්සන් කළබව වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයට තහවුරු කර තිබේ.
