නිරෝධායන ඇඳිරිනීතිය හෙට (01) දිනයේ සිට ඉවත් කළත් පළාත් අතර සංචරණය කිසිසේත් ම ඉවත් නොකරන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.
මේ අතර නව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිබඳව අද (30) දිනය තුළ දී ජනතාවට දැනුම්දීමට කටයුතු කරන බවයි යුද හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.
