ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහල තුළින් කොරෝනා හැදුනු පසු ඇතිවන සංකූලතා සදහා ප්‍රතිකාර කරන රෝහල ක් බව දේශීය වෙදකම් ප්‍රවර්ධන ,ග්‍රාමීය හා ආයුර්වේද රෝහල් සංවර්ධන ,ප්‍රජා සෞඛ්‍ය රාජය ඇමති සිසිර ජයකොඩි මහතා පවසයි.
දේශීය වෛද්‍ය ක්‍රමයට ඉතිහාසයේ මෙතරම් අතදුන් රජයක් නොමැත .මේ සදහා අද වනවිට විශාල ප්‍රතිපාදන ලැබී තිබෙන බවද පැවසුවේය.
