Spread the love

ලෝක අමද්‍යප දිනය හෙටට ( 03) යෙදී ඇති බැවින් දිවයින පුරා සියළුම සුරාසල් වසා තබන බව සුරාබදු මාධ්‍ය ප්‍රකාශක ,සුරාබදු කොමසාරිස් කපිල කුමාරසිංහ මහතා පවසයි

ඒ අනුව බලපත්‍ර කොන්දේසි කඩමින් රටබීම හල් හා හෝටල් වල මත්පැන් අලෙවි කළ හොත් තරාතිරම නොබල නීතිය ක්‍රියාත්මක කෙරේ. නිති විරෝධී මත්පැන් හා බලපත්‍ර කොන්දේසි කඩකරන්නන් අත්අඩංගුවට ගැනීම සදහා දිවයින පුරා සුරාබදු නිලධාරීන් සීරුවෙන් සිටින බව කපිල කුමාරසිංහ මහතා පවසයි.