ශ්‍රී ලංකාවේ දේශීය වෙදකම සඳහා අවශ්‍ය අරළු, බුළු ඉන්දියාවෙන් ආනයනය සඳහා වර්ෂයකට ඩොලර් මිලියන 09ක් වැය වන එම ශාඛ පාරවල් දෙපස හා වනාත්තර ආශ්‍රිතව වගා කිරීමට පියවර ගන්නා බව පරිසර ඇමති මහින්ද අමරවීර මහතා පවසයි.
.
මේ සම්බන්ධව විදිමත් වැඩ පිළිවෙළක් නොතිබෙන බැවින් එවැනි වැඩ පිළිවෙළක් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය සමග සාකච්ඡා කර ඇරඹිය හැකි” බව අවධාරණය කළේය.
නිල්ගල ඔසු උයන තුළ මෙවැනි ඖෂධීය ශාඛ විශාල වශයෙන් තිබෙන අතරම සෙසු වනාන්තර ආශ්‍රිතව ද එවැනි ශාඛ වගා කිරීම සඳහා කාර්ය සාධන බලකාය මගින් පියවර ගන්නා බව සඳහන් කළේය.
