Spread the love

මෙරට පුද්ගලයින් සම්බන්ධයෙන් වහාම රටට හෙළිදරව් කළයුතු බවට පැන්ඩෝරා පත්‍රිකා මගින් අනාවරණය වී තිබෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සදහන් කරනනේ මේ දක්වා ආණ්ඩුව ඒ පිළිබදව කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.