Spread the love


වසර 25 ක් තිස්සේ පවතින විදුහල් පති ගුරු වැටුප් විෂමතා ඉවත් කිරිම සදහා රජය මේ වනතුරු නිසි ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමයේ ලේකම් ටී.එම්.ජේ.එස් ද සේරම් මහතා පවසයි
සුබෝධීනී වාර්තාව මෙතනින් ඉවරද ?මෙයයි විදුහල්පතිවරු ගුරුවරු බලාපොරොත්තුව හිටියේ .මේ සම්බන්ධයෙන් ඇයි අධ්‍යාපන අමාත්‍යංශය නිවරදි කර වැටුප් කොමිසමට ඉදිරිපත් නොකරන්නේ යැයිද පැවසුවේය.