Spread the love

දැනට ක්‍රියාත්මක පළාත් අතර සංචරණ සීමා ඔක්තෝබර් මස 21වනදා දක්වා ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබෙනවා.

ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ පැවති කොවිඩ් මර්දන විශේෂ කමිටු රැස්වීමේදී එම තීරණයට එළඹි බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, .