කිරිපිටි සදහා පනවා තිබූ පාලන මිල ඊයේ (07)මධ්‍යම රාත්‍රියේ සිටඉවත් කිරීමට රජය කටයුතු කලද කිරිපිටි වල මිල වැඩි කරන ප්‍රමණය පිළිබඳ මෙතෙක් තීරණය කර නොමැති බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක ලක්ෂ්මන් වීරසූරිය මහතා පැවසීයෙ
මුදල් අමාත්‍යංශයෙන් උපදෙස් ලබාගෙන ,වරායෙන් භාණඩ නිදහස් කිරීමෙදී අයකර බදු මුදල් හා නිෂ්පාදන වියදම් බලා සියයට හතරක ලාභයක් තබාගෙන අලෙවි කිරිම සදහා පාරිභෝගික අධිකාරියට මිල ගණන් ඉදිරිපත් කරන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේය.
