විශ්ව විද්‍යාල සිසුන් එන්නත් කිරීම (11) අද පෙරවරුවේ සිට ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
විශ්ව විද්‍යාල 17 සහ මණ්ඩප වල එම කටයුතු සිදුකරන බවද පැවසීය.
සිය අනන්‍යතාව හෙළිකර ළඟම ඇති විශ්ව විද්‍යාලයෙන් විශ්ව විද්‍යාල සිසුන්ට එන්නත ලබා ගැනීමට හැකි වන අතර අවුරුදු 20-30 අතර විශ්ව විද්‍යාල අධ්‍යන හා අනධ්‍යන කාර්‍ය මණ්ඩලයට එහිදී එන්නත ලබා ගැනීමට හැකි බව වැඩිදුරටත් පැවසීය.
