Spread the love

ගුරු විදුහල්පති සංගම් අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර පැවැති සාකච්ඡාව මේ වනවිට අවසන් වී තිබේ.

ඒ අනුව සිය ගැටලු සම්බන්ධයෙන් ගුරු සංගම්වල තීරණය හෙට (13) ප්‍රකාශයට පත් කරන බව අදාළ ගුරු සංගම් නියෝජිතයින් ප්‍රකාශ කළේය.