Spread the love

ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුවට පනතක් ගෙනත් මැතිවරණය තියන්න අදහස් කරනවා.රටේ ව්‍යවස්ථාවට අනුව මැතිවරණය තියන්න ඹ්න.නමුත් මැතිවරණය කල් දැම්මේ යහ පාලන ආණ්ඩුව බවද ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා සඳහන් කරයි.

ඒ මහතා එසේ පැවසුවේ බැසිල් රාජපක්ෂ මහතා සමගින් ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණ වෙත අද (14)පැමිණි අවස්ථාවේදීය.