ලබන 21 වැනි දින පාසල් ආරමභ කළද රාජකාරි සදහා සහභාගි වන්නේ ද නැද්ද යන්න පිළිබදව අවසන් තීන්දුව අද (18)ගන්නා බව ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝෂෆ් ස්ටාලින් පවසනවා.
ගුරු විදුහල්පති වෘත්තීය සන්ධානය විසින් ඒ සම්බන්ධයෙන් වන තීරණය ඒකාබද්ධ ප්‍රකාශයක් මගින් නිකුත් කිරීමට නියමිතයි
