Spread the love

යහපාලන රජය සමයේ නිදහස් උත්සවයේදී ජාතික ගීය දෙමලෙන් වාදනය එවකට මැලේසියායේ සිටි ශ්‍රී ලාංකිකයකු තම ෆේප්බුස් පිටුවේ එයට විරෝද දක්වා සටහනක් තැබීම වෙනුවනේ ඹහුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කොට තිබේ. නමුත් ඹහු පසු කාලයකදී අධිකරණය මගින් නිදොස් කොට නිදහස් කර ඇතැයිද සුදත් කුමාර ලක්මන මහතා පවසයි. ඹහු රාජපක්ෂලාට කඩේ යනවානේද කියා අත්අඩංගුවට ගන ඇත.නමුත් ඹහුව එදා අත්අඩංගුවට ගෙන නීතිය ක්‍රියාත්මක කල අය අදත් උසාවි ගානේ ලගින බැවින් මෙය තමයි දිට්ඨ ධර්ම වේදනීය කර්ය.අනුන්ට අපරාධයක් කල විට එය මෙලොවම පලදි ඇතැයිද පසුගියදා ගම්පහ අධිකරණය අභියදී සුදත් කුමාර මහතා පැවසුවේ මෙලෙසිණි.

වීඩියෝව ඉවර වනතුරු නරඹන්න