මෙරට පළමු වරට සය නිවුන් දරු උපතක් කොළඹ පෞද්ගලික රෝහලක දී සිදුව තිබෙනවා.
ඒඅංගොඩ ප්‍රදේශයේ 31 හැවිරිදි මවක විසින්.
බිළිදියන් තිදෙනෙකු සහ බිළිඳන් තිදෙනෙකු එම මව විසින් බිහිකර ඇතැයි සඳහන්ය.
මව සහ දරුවන් නිරෝගී සුවයෙන් පසුවන බව වෛද්‍යවරුන් සඳහන් කළා.