Spread the love

දිස්ත්‍රික්ක 10 ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළගොස් ඇතිබව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥා වෛද්‍ය ශිරන්ති සෙනවිරත්න මහත්මිය පැවසූවා.

මහනුවර ,ගාල්ල ,මාතර ,කුරුණෑගල ,බදුල්ල ,රත්නපුර සහ කෑගල්ල දිස්ත්‍රික්ක වල එම තත්ත්වය වැඩි වශයෙන් දැකගත හැකිය.
ජනතාව ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කළයුතු බව පැවසු අතර වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 21154 දෙනෙකු වාර්තා වී ඇතිබව පැවසූවාය.