කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 433 දෙනෙකු අද (24) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 535,962ක් දක්වා ඉහළගොස් තිබේ