Spread the love

පිළිකා රෝග තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් සිටි ඇය ඊයේ (23) මියගොස් ඇති බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.

1982 වසරේ සිනමා දිවියට පිවිසි විශාඛා සිරිවර්ධන මහත්මිය මෙරට උසම සිනමා නිළිය ලෙසද හඳුන්වයි.මිය යනවිට 65 වියේ පසුවුවාය.
සරසවිය ජනප්‍රියම නැගී එන නිළිය සම්මානයෙන් පිදුම් ලැබූ විශාකා වේදිකාවේ කලාතුරකින් රඟපානු දක්නට ලැබෙන අතර පුංචි තිරයේ නිතරම දකින මුහුණකි.

අනුරාධා, සුරදූතියෝ, රන්දම්වැල්, සඳමඩල ආදී චිත්‍රපට 30කට වැඩි සංඛ්‍යාවකට ඇය රංගනයෙන් දායක වී තිබේ.සරසවිය ජනප්‍රියම නැගී එන නිළිය සම්මානයෙන් පිදුම් ලැබූ විශාකා වේදිකාවේ කලාතුරකින් රඟපානු දක්නට ලැබෙන අතර පුංචි තිරයේ නිතරම දකින මුහුණකි. ඇගේ ඡායාරූප මුළින්ම ගනු ලැබුවේ 1997 වසරේ ය.
විනෝද චාරිකා, විවාහ මංගල උත්සව වැනි අවස්ථාවල අප නිබඳව සිනහවෙන් කල්ගෙවා ඇති අතර ඒ සැමරුම් මතකයේ සදා රැඳෙනු ඇත.