Spread the love

දිවයිනේ අද පෙරවරු 06.00 අවසන් වූ පැය 24 තුළ සිදුවූ මාරක රිය අනතුරු 03 පුද්ගලයන් 03 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් 05 දෙනෙකු තුවාල ලබා ඇතිබව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂ ජේෂ්ඨ පොලිස් අධිකාරි නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසීය.
හබරණ ,මාතලේ සහ තලාව පොලිස් වසම් වල අනතුරු සිදුව තිබේ.
අනතුරින් තුවාල ලැබූ පුද්ගලයන් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
මාර්ග අනතුරු සම්බන්ධයෙන් අදාළ පොලිස් ස්ථාන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.