කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 440 දෙනෙකු අද (26) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 537,085ක් දක්වා ඉහළගොස් තිබේ.