Spread the love

කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් 134 දෙනෙකු අද (27) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 559ක් දක්වා ඉහළගොස් තිබේ.

කොවිඩ් ආසාදිත බවට මේ වනවිට මෙරටදී හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 538,320කි.