කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ රෝගීන් 428 දෙනෙකු අද (30) දිනයේ හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
ඒ අනුව කොවිඩ් ආසාදිත බවට මෙරටදී හඳුනාගත් සමස්ත ආසාදිතයින් ගණන 539,844 ක් දක්වා ඉහළගොස් තිබේ.