Spread the love

කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති ,කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති ,අග්ගමහා පණ්ඩිත අති පුජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ ශ්‍රී දේහයට ක්‍රීඩා ඇමති නාමල් රාජපක්ෂ මහතා ඇතුළු මැති ඇමතිවරු අවසන් ගෞරව දැක්වුහ.

කැළණිය විශ්වවිද්‍යාලයේ කුලපති ,කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝ නායක පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති ,අග්ගමහා පණ්ඩිත අති පුජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අදාහන පුජොත්සවය පුර්ණ රාජ්‍ය ගෞරව සහිතව කොළඹ නිදහස් චතුරශ්‍රයේදී හෙට පස්වරුවේ සිදු කෙරේ.