Spread the love

සියලු  දිස්ත්‍රික්ක සදහා කාබනික පොහොර බෙදා හැරීම ලබන (01) සදුදා සිට සිදුකරන බව ගොවිජන සේවා කොමසාරිස් ජෙනරාල් ඒ.එච්.එම්.එල්.අබේරත්න මහතා පැවසීය.

අම්පාර දිස්ත්‍රික්කයේ ගොවීන්ට කාබනික පොහොර බෙදා හැරීම (29) ඊයේ ආරම්භ කර බවද පැවසීය.

KCL, දියර පොහොර සහ නැනෝ නයිට්‍රිජන් පොහොර මේ යටතේ ගොවීන්ට නොමිලේ බෙදා හැරීම සිදුකරන බව පැවසීය.