Spread the love

අද දිනයේ දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 172 දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදු කෙරෙන බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

නවතම ඩෙල්ඩා ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බැවින් .නොපමාව එන්නත ලබා ගන්නා ලෙස සෞඛ්‍ය බලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිිටිනවා. අදාල ප්‍රදේශය භාර සෞඛ්‍ය නිලධාරී මහතාගෙන් තොරතුරු විමසා අදාල ස්ථානය තෝරා ගත හැකිවෙයිි.