Spread the love

පැවති අධික වර්ෂාපතනය හේතුවෙන් දැදුරුඔය ජලාශයේ වාන් දොරටු 4 අඩ් 2 දක්වා විවෘත කර ඇති අතර , ඉන් තත්පරයට ඝන අඩ් 5800 ක් මේ වනවිට නිකුත් කරමින් පවතී .

වැසි සහිත කාලගුණ තත්ත්වය යටතේ උඩවලව ජලාශය වාන් මට්ටමට ලගා වෙමින් ඇත. ඒ අනුව අද (03) පෙ.ව 0200ට පමණ ජලාශයේ එක් වාන් දොරටුවක් අඩි 01 විවෘත කිරීමට කටයුතු කරන බව ජලාශ භාර ඉන්ජිනේරු සුපීව මහතා ව්සින් දැනුම් දුන් අතර එ හේතුවෙන් තත්ත්පරයට ඝන අඩි 2300 ක ජල ප්‍රමාණයක් වලවේ ගගට මුදා හැරේ;

මේ හේතුන් නිසා අවට ජනතාව ආරක්ෂාකාරී පියවරයන් ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.