ගංජා කුඩු හෙරොයින් ජාවාරම් කරුවන් පෙනිපෙනි මේ ප්‍රදේශයේ සැරි සරනවා . ඒවාට ඉඩ දෙන්න එපා දේශපාලනය කරන කිසිම කෙනෙක් මත් ජාවාරම් කරුවන් වෙනුවෙන් කතා නොකරන බව ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති ,පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා පවසයි .
සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා එසේ පැවසුවේ අද එඩේරමුල්ලට නව පොලිස්ථානය විවෘත කළ අවස්ථාවේදීය.
