Spread the love

වාහනවල දුම් පරීක්ෂාව සඳහා නව ක්‍රමවේදයක් ඉදිරියේදී හඳුන්වා දීමට කටයුතු කරන බව ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම ප්‍රකාශ කළා.

වසරක් ගානේ දුම්පරික්ෂා කරනවා වෙනුවට මෙම ක්‍රමවේදය තුළින් ජනතාවට හොද ප්‍රතිචාරයක් ඇතිවනු ඇත.

ඔහු මේ බව කියා සිටියේ මඩකලපුව – එරාවුර් ප්‍රදේශයේ ඊයේ පැවති උත්සවයකට සහභාගී වෙමින්