Spread the love


මිහින්තලේ කුරුන්දම්කුලම මාතෘ හා ළමා සායනය ප්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පැවරීම ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
මෙම අවස්ථාවේදී මිහින්තලේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයට අවශ්‍යව තිබූ වෛද්‍ය උපකරණ ලබා දීමද අමාත්‍යවරයා අතින් මෙහිදී සිදු විය