
පදවිය මූලික රෝහලේ වෛද්‍යවරුන්ට කලක් සිට පැවති නේවාසික ප්‍රශ්නයට විසඳුමක් ලබා දෙමින් නිල නිවාස සංකීර්ණයක් ඉදිකිරීම සඳහා මූලික වැඩ කටයුතු ඖෂධ නිෂ්පාදනය, සැපයීම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කරන ලදී.
එම අවස්ථාවේදී, පූනාවැව ප්‍රාථමික වෛද්‍ය සත්කාර ඒකකයට අවශ්‍ය වෛද්‍ය උපකරණ ලබා දීමද සිදු විය.
