Spread the love

අද (17) දිනයේ කොවිඩ් -19 වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් 196 දෙනෙක් හඳුනාගත් බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව අද දිනයේ වාර්තා වු සමස්ත දෛනික ආසාදිතයින් ගණන 728කි. මේ දක්වා හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයින් ගණන 553,722කි