2020 අධ්‍යන වර්ෂයට අදාළ කඩඉම් ලකුණු මත විශ්ව විද්‍යාල වලට සුදුසුකම් ලැබූ සිසුන් ලියාපදිංචි කිරීම ලබන මස පළමු සතියේ ආරම්භ කරන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා පැවසීය.
එක් එක් විශ්ව විද්‍යාල මට්ටමින් එය සිදුකරන බව පැවසීය.
මෙවර විශ්ව විද්‍යාල තුළට හතළිස් එක්දහසකට වැඩි සංඛ්‍යාවක් උපාධි පාඨමාලා සදහා බඳවා ගන්නා බව වැඩිදුරටත් පැවසීය.