Spread the love

ශ්‍රී ලංකා කණ්ඩායම සහ සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර මේ වනවිට පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩාමේ නායක දිමුත් කරුණාරත්න පන්දු 212කදී හතරේ පහර 12ක් සමග සිය 13වන ටෙස්ට් ශතකය වාර්තා කළේය.

ඒ අනුව දිමුත් කරුණාරත්න නොදැවී මේ වනවිට රැස්කරගෙන සිටින ලකුණු සංඛ්‍යාව 102කි.