ගම්පහ දිස්ත්‍රික්කයේ වකුගඩු රෝගීන් විශාල වශයෙන් බිහි වීමට පටන් ගෙන තිබේ . මන්ද පානීය ජල ගැටලුව නිසාය .එම නිසා කඩනමින් පානීය ජල ප්‍රශ්නයට විසදුම් ලබාදී ජනතාව වකු ගඩු රෝගයෙන් බේරා ගැනීමට පිළියම් යෙදිය යුතු වෙයි.