මධ්‍යම, සබරගමුව, බස්නාහිර, වයඹ සහ ඌව පළාත්ව තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමග ප්‍රභල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතීන අතර ඇතැම් ‘ස්ථානවල මිල මීටර් 100 පමණ තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.
අකුණු අනතුරු සහිත ගිගුරුම් වැසි ඇතිවන අවස්ථා වලදී ආරක්ෂිත ක්‍රමවේද යන් අනුගමනය කරන්නන
රැහැන් සහිත දුරකථන සහ විදුලියට සම්බන්ධ් කරන ද විදුලි උපකරණ භාවිතයෙන් වළකින්න. බයිසිකල්, ට්‍රැක්ටර් සහ බෝට්ටු වැනි විවෘත වාහන භාවිතා නොකල යුතුයි. තද සුළං හේතුවවන් ගස් හා විදුලි රැහැන් බිම ඇද වැටීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබදව සැ කිලිමත් වන්න
