දකුණු අප්‍රිකානු කලාපයෙන් හදුනාගත් ඔමික්‍රෝන් නව කොරෝනා ප්‍රභේදයේ ආසාදිතයින් හඳුනා ගැනීම සදහා වන ජාන විශ්ලේෂණ කටයුතු වේගවත් කර ඇතිබව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛල විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්දර මහතා පැවසීය.
නව ප්‍රභේදය පිළිබදව ජනතාව අනියත බියක් ඇතිකර ගත යුතු නැහැ . ඒ සදහා අවශ්‍ය පියවර සෞඛ්‍ය අමාත්‍යංශය විදියට අරගෙන තිබෙන බවද ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ්‍ය.
